සන්සල වෙළද පොළ


” බස්නාහිර පළාතේ කර්මාන්තකරුවන් සදහා වෙළද පොළ අවස්ථා නිර්මාණය කිරීම “

බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් දේශිය ක්ෂුද්‍ර හා සුළු කර්මාන්ත ක්ෂේත්‍රය නියෝජනය කරන කර්මාන්තකරුවන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සදහා නිර්මාණය කරන ලද අවස්ථාවන් අතර තවත් එක් අවස්ථාවක් වශයෙන් මෙම ‘’සන්සල වෙළද පොළ ‘’ හදුන්වා දිය හැක.

ජාතික ආර්ථිකය සවිබල ගැන්වීමේදී දේශිය ක්ෂුද්‍ර හා සුළු කර්මාන්ත ක්ෂේත්‍රය පණ ගැන්වීම දිගු සහ කෙටි කාලීන ප්‍රතිලාභ අත්කර ගත හැකි කදිම ක්‍රමෝපායකි. දේශිය ක්ෂුද්‍ර හා සුළු කර්මාන්ත ක්ෂේත්‍රය තුළ එම කර්මාන්තකරුවන්ගේ කැපිපෙනෙන ගැටළුව වී ඇත්තේ දේශිය හා විදේශිය මහා පරිමාන ව්‍යාපාරිකයින් සමග තරග කිරීමට ශක්තිය නොමැති විමයි.

මහා පාරිමාන වශයෙන් නිෂ්පාදන කාර්යයේ යෙදි සිටින දේශිය හා විදේශිය කර්මාන්ත ආයතන මගින් විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රණ මාධ්‍යන් භාවිතා කරමින් සිදු කරනු ලබන දැවැන්ත ප්‍රචාරණ කටයුතු, නව තාක්ෂණික ක්‍රම භාවිතය මත ඇති කර ඇති පාරිභෝගික ආකර්ශන වැඩ පිළිවලවල්, හා ප්‍රග්ධන සංසරණයන් තුළ ඇති කර ඇති වෙළද උපාය උපක්‍රම තුළින් ක්ෂුද්‍ර හා සුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ කර්මාන්ත කරුවන්ගේ නිෂ්පාදන සදහා වෙළදපොළ ඉඩ ඇහිරියාම සිදුවේ.

ඉහත අරමුණු පෙර දැරිව මෙම වැඩ සටහන ජංගම වෙළද පොළ අවස්ථාවක් වශයෙන් සැම මසකම 25 ත් 30 යන දින අතර තොරාගත් දින 02 ක් තුළ ජානාකිර්ණ පළාතේ ජනාකීර්ණ නාගරික ප්‍රදේශ තුළ ක්‍රියාත්මක කෙරේ.

link resmi Slot138

link resmi catala.santjosep.org

bola11.vip

panensport.com

panen99

panen138

panen138

sultan188