වෙළඳපළ සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය

කර්මාන්ත සංවර්ධන අධිකාරිය ව්යවසායකයින්, නිෂ්පාදන සහ සේවා ප්රවර්ධනය සහ විවිධ ප්රචාරණ, ප්රවර්ධන හා අළෙවි කටයුතු තුළින් වෙළෙඳපොළ පුළුල් කිරීමට ව්යාප්ත සේවාවක් සපයයි.