දැව නිෂ්පාදන මධ්‍යස්ථානය

බස්නාහිර පළාතේ දැව භාණ්ඩ නිෂ්පාදනය වැඩ වශයෙන් ක්‍රියාත්මක වන්නේ මොරටුව ප්‍රදේශයේ වේ. මෙම ප්‍රදේශයේ කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතාවයන්ට අදාලව සේවා ලබා ගත හැකි පොදු මධ්‍යස්ථානයක් වශයෙන් මෙම ස්ථානය ක්‍රියාත්මක වේ. දැව භාණ්ඩ වල කැපිපෙනනෙන අනර්ඝ නිමාවක් ඇති කර ගැනිමට හැකි පරිදි නවීන යන්ත්‍ර සුත්‍ර භාවිතාකර මෙම මධ්‍යස්ථානයෙන් සේවා ලබා ගත හැකි අතර මෙය මොරටුව වඩු මඩු හිමියන්ගේ සංගමය මගින් ක්‍රියාත්මක කෙරේ. තවද බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් රජ්‍ය ආයතන සදහා සැපයුම් කරනු ලබන දැව භාණ්ඩ සකස් කිරීම ද මෙම ස්ථානයේ සිදුකරනු ලබයි.

link resmi Slot138

link resmi catala.santjosep.org

bola11.vip